මන් අද දෙන්නම් ඕනෑම දුරකතනයක් එක රූට් කරන්න පුළුවන් ලේසිම මෙන්ම දැනට
මෙතෙක් කල් ආපු ක්‍රම වලින් ලේසි හොදම සාර්තකම ක්‍රමයක්.. සමහරක් අය මේක
දන්නවත් ඇති. මේක නම් කොරියන් ක්‍රමයක්. සොෆ්ට්වෙයා වල බාෂාව තින්නේ
කොරියන් වලින් ඒ උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ..
අපි වෙනදට රූට් කරේ ෆ්ලෂ්ටුල් ඔඩින්
ඇතුළු විවිදාකාර සොෆ්ට්වෙයා වලින්, නේ,ඊට වඩා මේක ලේසි , සමහරක් ඒවායෙන්
රූට් කරන කොට 3 පාරක් 4 පාරක් 4න් එක බුට් වෙනවනේ , සමහරුන්ට හරියට මේක
හදවත පිහියකින් හුරනවා වගේ දැනෙනවා ඇති. එහෙම කාලයකුත් තිබුනා ---->>
දැන් ඒ කාලය ඉවරයි