මන් අද දෙන්නම් ඕනෑම දුරකතනයක් එක රූට් කරන්න පුළුවන් ලේසිම මෙන්ම දැනට
මෙතෙක් කල් ආපු ක්රම වලින් ලේසි හොදම සාර්තකම ක්රමයක්.. සමහරක් අය මේක
දන්නවත් ඇති. මේක නම් කොරියන් ක්රමයක්. සොෆ්ට්වෙයා වල බාෂාව තින්නේ
කොරියන් වලින් ඒ උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ..
අපි වෙනදට රූට් කරේ ෆ්ලෂ්ටුල් ඔඩින් ඇතුළු විවිදාකාර සොෆ්ට්වෙයා වලින්, නේ,ඊට වඩා මේක ලේසි , සමහරක් ඒවායෙන් රූට් කරන කොට 3 පාරක් 4 පාරක් 4න් එක බුට් වෙනවනේ , සමහරුන්ට හරියට මේක හදවත පිහියකින් හුරනවා වගේ දැනෙනවා ඇති. එහෙම කාලයකුත් තිබුනා ---->> දැන් ඒ කාලය ඉවරයි
ඇත්තටම රූට් කරනවා කියන්නේ මොකක්ද ??? දන්නේ නෑ නේද ?? එහෙනම් මේ පොස්ට් එක ගිහින් කියවන්නකෝ (y) මේකේ android ගැන දැනගන්න තව බොහෝ ඩේ තිනවා
දැන් බලමු මේ අලුත් ක්රමය මන් ටෙස්ට් කරේ නම් සෝනි U ICS .100 සහ .54 , සමහර විට මේ ක්රමය අනිත් ඕනෑම 4න් එකකට වැඩ කරන්නත් පුළුවන්, ටෙස්ට් කරලා බලන්න,මම මේ කිසිදු දෙයක වගකීමක් බාර ගන්නේ නම් නැත.. අවදානම තමා සතුය
දැන් එහෙනම් අපි වැඩේට බහිමු --------------->>>
ගන්න මෙන්නමේ සොෆ්ට්වෙයා එක ----->> මේකෙන් තමා ගේම දෙන්නේ.
මේ අමුතු බාෂාව ටිකක් අව්ල් නම් ඔන්න ඉංග්රීසි වෂන් එක තිනවා >> ඔන්න අරගන්න
මේක කරන්න නම් ෆෝන් එකේ
1. USB ඩේබුන්ග්
2. අන්නොස් සොසරස් ඕන් කරලා තින්න ඕනා ෆෝන් එකේ සෙටින් වල
( එ කියන්නේ මේක දෙකට ටික් දෙක දාලා තින්න ඕනා )
අනිවා මේ දෙක ෆෝන් එකේ සෙටින් වල තිනවා නැතෙයි කියන්න නම් එපා
දැන් 1 පෙන්නන විදියට 4න් එක කනෙක්ට් debugging ඔන් කරලා,(4න් එකේ සෙටින් වල ඇත )
4න් එක කනෙක්ට් උනාම 2 කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ මෙන්න මේ රූපේ පෙන්නයි
මෙන්න මේ රූපේ 1 කියන එකෙන් 4න් එක හරියට කනෙක්ට් උනා කියනවා..
දැන් එහෙනම් 2 කියන එක කිල්ක් කරන්න,
දැන් ඔයාලගේ 4න් එක එක පාරක් රීස්ටාට් වෙයි,එච්චරයි, ඔන් උනාම බලනකොට මෙනු එකේ මෙන්න මේ අයිකන් එක තියෙයි,
ඔන්න එහෙනම් රූට් වෙලා අහවරයි,වැඩි වැඩ නෑ කරදර නෑ..
මේ ක්රමයෙන් ඩයලොග් i35 / i43 රූට් කල හැක,
සම්සුන්ග් සෝනි මොටෝරෝලා HTC එනිකොල් මයික්රෝමක්ස් ඇල්කාටෙල් ස්කයිවෙගා ඇතුළු 4න් මෙන්න අනෙක් විවිදාකාර අන්ද්රොයිඩ් දුරකථන රූට් කිරීම මෙම සොෆ්ට්වෙයා එක මගින් කල හරි බව හොදාකාරවම මෙම සොෆ්ට්වෙයා එක පවසයි
මේ ක්රමය තුලින් 4න් 3000+ වැඩි ප්රාමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කල හරි බව දෑඩි විශ්වාසයකින් යුතුව රූට් මාස්ටර් සොෆ්ට්වෙයා එක ඔබට පවසයි, ඇයි ඔබ තවමත් ඔබේ ජංගමය රූට් කරන්න මෙතරම් ප්රමාද / බය නැතුව කරන්න
තමන්ගේඅතේ තමා ගේම තින්නේ මන් කරේ මග පෙන්වීමක් විතරයි.
කරලා හොද නරක බලන්නකෝ
රූට් කරගත්තානම් මුලින් අපිට කරන්න පුළුවන් වැඩ දෙකක් තිනවා / කැමති නම් කරලා බලන්න
01 . ඔබේ දුරතකට්නයට දැන් සිංහල දාගන්න
02. කන් දෙක කුඩු වෙන්න බේස් හදාගන්න
මේ දෙක කරලා බලන්නකෝ ඔයාලගේ රූට් කරපු 4න් එකෙන්
මේ පොස්ට් එකේ කොමෙන්ට් වලින් රූට් කරපු ෆෝන් ලිස්ට් එක . තව මගේ ෆේස්බුක් එකව්න්ට් එකකට ෆෝන් 20-30ක් වගේ වැටුනා ඒවා මෙතන නම් නෑ මට මතක ඒවත් දැම්මා ) මේවා 1000% රූට් වී ඇත
මන් මේක දිගටම අප්ඩේට් කරන්නම් ||||||||||||||||||||||||||||||
මෙම ක්රමය මගින් බොහෝ දුරකතන රූට් කිරීම් සාර්ථක උවද මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ඔබේ සාර්ථක මෙන්න අසාර්ථක බාවයන්ද දුරකතනය ධ සමග අප හට දන්වන්නේ නම් බෙහෙවින් අගය කොට සලකමි.

- තව ඉන්ටනෙට් කනේක්ෂන් එකත් ඕන වෙයි
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgSAzE486h15jZc9xCqWnPWhVBhq0gy8lq6iXuHy1RweTpamHEQndDRzsh0us4jH8O-kVxTsqIZdO41K383-3zxFdJZXHrMrKRwKW9j7-KB7NXCzIVj97UrBkFttLeBWMGnHSmmqarsgI4/s1600/vroot.jpg)
ඔන්න ඕක ක්ලික් කරලා ගන්න (5MB)
ඊට පස්සේ මේ සෙටප් EXE එක ඉන්ස්ටෝල් කරලා කොම්පියුටර් එකෙන් සෙටප් එක ඕපන් කරන්න.
මෙන්න මේ විදියට එයි..
දැන් 1 පෙන්නන විදියට 4න් එක කනෙක්ට් debugging ඔන් කරලා,(4න් එකේ සෙටින් වල ඇත )
4න් එක කනෙක්ට් උනාම 2 කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ මෙන්න මේ රූපේ පෙන්නයි
මෙන්න මේ රූපේ 1 කියන එකෙන් 4න් එක හරියට කනෙක්ට් උනා කියනවා..
දැන් එහෙනම් 2 කියන එක කිල්ක් කරන්න,
දැන් ඔයාලගේ 4න් එක එක පාරක් රීස්ටාට් වෙයි,එච්චරයි, ඔන් උනාම බලනකොට මෙනු එකේ මෙන්න මේ අයිකන් එක තියෙයි,
ඔන්න එහෙනම් රූට් වෙලා අහවරයි,වැඩි වැඩ නෑ කරදර නෑ..
මේ ක්රමයෙන් ඩයලොග් i35 / i43 රූට් කල හැක,
සම්සුන්ග් සෝනි මොටෝරෝලා HTC එනිකොල් මයික්රෝමක්ස් ඇල්කාටෙල් ස්කයිවෙගා ඇතුළු 4න් මෙන්න අනෙක් විවිදාකාර අන්ද්රොයිඩ් දුරකථන රූට් කිරීම මෙම සොෆ්ට්වෙයා එක මගින් කල හරි බව හොදාකාරවම මෙම සොෆ්ට්වෙයා එක පවසයි
මේ ක්රමය තුලින් 4න් 3000+ වැඩි ප්රාමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කල හරි බව දෑඩි විශ්වාසයකින් යුතුව රූට් මාස්ටර් සොෆ්ට්වෙයා එක ඔබට පවසයි, ඇයි ඔබ තවමත් ඔබේ ජංගමය රූට් කරන්න මෙතරම් ප්රමාද / බය නැතුව කරන්න
තමන්ගේඅතේ තමා ගේම තින්නේ මන් කරේ මග පෙන්වීමක් විතරයි.
කරලා හොද නරක බලන්නකෝ
රූට් කරගත්තානම් මුලින් අපිට කරන්න පුළුවන් වැඩ දෙකක් තිනවා / කැමති නම් කරලා බලන්න
01 . ඔබේ දුරතකට්නයට දැන් සිංහල දාගන්න
02. කන් දෙක කුඩු වෙන්න බේස් හදාගන්න
මේ දෙක කරලා බලන්නකෝ ඔයාලගේ රූට් කරපු 4න් එකෙන්
මේ පොස්ට් එකේ කොමෙන්ට් වලින් රූට් කරපු ෆෝන් ලිස්ට් එක . තව මගේ ෆේස්බුක් එකව්න්ට් එකකට ෆෝන් 20-30ක් වගේ වැටුනා ඒවා මෙතන නම් නෑ මට මතක ඒවත් දැම්මා ) මේවා 1000% රූට් වී ඇත
- SONY P
- SONY U
- LG L3
- Zigo eon 5i
- sony s
- xperia mini pro
- ainol novo fire AND ainol hero
- Micromax A54
- samsung galaxy s2
- Samsung Galaxy Ace
- sony j
- chinese spreadtrum
- Dialog i43(ics)
- Huawei g510-0200
- dialog i35
- huawei y210d
- galaxy note 2
- sony xperia tipo
- Samsung Galaxy SL(i9003)
- SE Live with walkman
- htc wildfire
- galaxy s advance
- G300
- xperia mini pro
- samsung galaxy s2 SHV-E120L
- Xperia L
- htc one x
- sky vega a800s
- micromax A110 Q canvas2
- huawei ideos s7-105 tab
- Galaxy S3
- Y300
- Sony E
- note N7000
- Galaxy Y
- LG L5
- Lg L7
- Sony Ray
- Sony Sola
- Sony Miro
- Eon 3i
- Sony V
- x8
- xperia x10
- glaxy s duos
- galaxy pocket plus
- galaxy s "anycal"
මන් මේක දිගටම අප්ඩේට් කරන්නම් ||||||||||||||||||||||||||||||
මෙම ක්රමය මගින් බොහෝ දුරකතන රූට් කිරීම් සාර්ථක උවද මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින බැවින් ඔබේ සාර්ථක මෙන්න අසාර්ථක බාවයන්ද දුරකතනය ධ සමග අප හට දන්වන්නේ නම් බෙහෙවින් අගය කොට සලකමි.
උපුටා ගැනිමකි
උපුටා ගැනිම - http://naveennisal.blogspot.com/
This comment has been removed by the author.
ReplyDeleteAne Machn Dialog i35 Drivers tika man laga nane bn ane hoyala dihanko thiyanawa nam...plzzzzzzzzzzzzzzzzzzzzzzzzz
ReplyDeleteAne thiyana site 1k hari e-mail karahan kollo...
meken download karganin http://adf.ly/bkIGk
Deletesamsung s1 ekak tiyenawa ekata drivers monath karanna one nadda
ReplyDeletegalaxy s1 eka root wuna...eke ram eka 512...dan ithin kohomada speed karaganne...
ReplyDeleteSD booster
DeleteAuto starts
SD maid
No-frills CPU Control
AutoKiller Memory Optimizer mewa try karanna
Dialog i35 eka root wuna... super user access karanna pluwan.. eth macho kohomada sim 2 eke 3g access hada ganne.
ReplyDelete⇝⇝⇝...මගේ යහළුවන්ට කරන විශේෂ ආරාධනයකි ...⇜⇜⇜
ReplyDelete2014-07-30 දින හෝ ඊට ප්රථම ආරම්භ කිරීමට සිතා ඇති දැන්වීම් නොමිලේ පලකිරීමට ඇති අපේම තැන පිලිබදව ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්න මම හිතුවා ..මේ සදහා මුලින්ම කියන්න ඕනි, ඔයාලගේ සහයෝගය ගොඩක්ම ඕනි...හරිනේ...ඔයාලගේ බ්ලොගය පිලිබදව, අඩවිය පිලිබදව, විකුණන දෙයක් ගැන, කන්ඩායම් පන්ති පිලිබදව, ලබාදෙන සේවාවක් ගැන, දැනුවත් කිරීමක් පිලිබදව හා ඕනෑම ආකාරයක දැන්වීමක් පලකිරීමට අපි මෙතන ගොඩනගා ගමු....
යාලුවනුත් දැනුවත් කරන්න....
ස්තුතියි ලබාදුන් සහයෝගයට......
Site : www.hungaonline.com
www.hungaa.blogspot.com
contact me : wimuplus@gmail.com
Fill the Form : www.emailmeform.com/builder/form/3iA65NdgHoK8