Get paid to share your links!

Tuesday, December 31, 2013

ඇන්ද්‍රෝයිඩ් ෆෝන් එකට සින්හල දාමු

ඇන්ද්‍රෝයිඩ් ෆෝන් එකට සින්හල දාමු

                    අද බලන්න යන්නේ ගොඩක් අයට තින ප්‍රශ්නයක් ගැන සිංහල දැමීම ගැන,මන් දැම්මේ නම් කරන්න පුළුවන් ලේසිම ක්‍රමය , ඔයාලට කොහොම වෙයිද දන්නේ නැ

                    මේ ක්‍රමය ඕනෑම රූට් කරපු 4න් එකකට වලංගුයි..

රූට් කරලා නැත්නම් කරගන්න ------>> රූට් වෙන්න


මේකෙන් වෙන කෙස් ගැන මම නම් වග කියන්නේ නැ, එක මුලින්ම කියන්න ඕන , හැබැයි මේක කරන්න 4න් එකරූට් කරලා තින්න ඕන.

ඔන්න එහෙනම් ගේමට බහින්න යන්නේ



මේන්න මේක තමා මුලින්ම ගන්න ඕන,මෙන්න මේකෙන් තමා සම්පුර්ණ ගේම් එකම දෙන්න තින්නේ :v ඒ කිව්වේ මේක තමා සිංහල ෆොන්ට් එක


ගන්න මොබයිල් ෆොන්ට් පැක් එක
මෙතන ගොඩක් ෆොන්ට් තිනවා තමන්ට  ඕන කරන ෆොන්ට් එක අරන් මෙන්න මේ විදියට රිනෙම් කරලා සිස්ටම් / ෆොන්ට් වලට ඔය කියා දෙන විදියට දාගන්නකෝ ?
**** DroidSansFallback  *** මෙන්න මේ නමට තමන්ට ඕනා කරන ෆොන්ට් එක රිනෙම් කරන්න 
මට නම් හොදම එක ඔය ෆොන්ට් පැක් එකේ DroidSansFallback කියලා දීලා තින ෆොන්ට් එකම තමා ...
මේ ෆොන්ට් එකින් එකෙට වෙනස් චෙක් කරලා හොදම එක හොයාගන්න.

ඔය මන් දුන්නේ හොදම ෆොන්ට් ටික අන්ද්රොයිඩ් 4න් වලට


ඕන ෆොන්ට් එකක් අරන් රිනම් කරලා  SD cad එකට ඩාන්න.ඉට පස්සේ root එක්ස්ප්ලෝරර් එක ඕපන් කරගන්න.එකෙන් ඔයාලා මන් දුන්න ෆොන්ට් එක ඩව්න්ලෝඩ් කරගත්ත තැනට යන්න, ඔන්න එහෙනම් රූට් එක්ස්ප්ලෝර් ගන්නකො,



රූට් එක්ස්ප්ලෝරා

රූට් එක්ස්ප්ලෝර් වලින් මන් දුන්න font එක කොපි කරගෙන  system/font  යන්න එතනට ගිහින් කොපි කරගෙන ආපු font එක පේස්ට් කරන්න.

පේස්ට් කරනකොට උඩින් R/W හදලා තියන්න මෙන්න මේ විදියට මේක උඩ ක්ලික් කරලා (ෆොන්ට් එක රිප්ලේස් වෙන එකකට මේක හදාගන්න )



රිස්පෙල් කරන්නද අහයි බය නැතුව yes කරන්න.

මේ විදියට තමා අහන්නේ

ඊට පස්සේ පේස්ට් කරපු ෆොන්ට්  එක ෆොන්ට් ලිස්ට් එකෙන් හොයාගෙන ෆොන්ට් එක තද කරගෙන ටික වෙලාවක් යනකොට එන මෙනු එකෙන් පර්මිෂන් ක්ලික් කරලා මෙහෙම හදන්න..
4න් එකේ රීබුට් කරන්න ඔච්චරයි,



දැන් ඔයාලගේ 4න් එකෙන් සිංහල බලාගන්න පුළුවන් කිසි අව්ලක් නැතුව මෙන්න මේ වගේ



මට නම් ලේසි ක්‍රමය මේක තමා ඔයාලට කොහොමද දන් නෑ . මගේ එකේ නම් සිංහල සුපිරියටම වැඩ.. ඒ වාගේම සාර්ථකම ක්‍රමය

හොද නම් අදහසක් දාන්නකෝ...

දැන් අපි රූට් කරා වගේම දැන් අපිට 4න් එකෙන් අව්ලක් නැතුව සිංහල ටයිප් කරන්නත් පුළුවන් ඕනෑම තැනක

එකටත් ඇප් එකක් තිනවා ගන්න ඇප් එක..

සෙටින් හදාගෙන ටයිප් කරගෙනම බලන්නකෝ ?

හෙලකුරු

අෆි ගියා එහෙනම් :v
 උපුටා ගැනිමකි 
උපුටා ගැනිම - http://naveennisal.blogspot.com/

No comments:

Post a Comment