Links කෙටි කිරීමෙන් මුදල්
කරන්න තියෙන්නේ කැමති website එක්ක Link එකක් Shrink (කෙටි කරලා) ඒ අලුත් Link එක ඔයාගේ යාලුවන්ට දෙන එක හරි ඔයාගේ Blog එකට Website එකට FB එකට හරි දාන එක හරි විතරයි.
උදාහරණ -
මොනවහරි Link එකක් ඔයා කැමති (http:/vdb.blogspot.com)
Shrink කලාට පසුව ලැබෙන අලුත් Link එක ( http://adf.ly/Py4mj )
දැන් ඒ Link එක ඔයාගේ යාලුවන්ට දෙන එක හරි ඔයාගේ Blog එකට Website එකට FB එකට හරි දෙන්න.
ඔයා Shrink කරපු site එකට කාටහරි යන්න වෙන්නේ තත්පර 5 ක add එකක් බලලා.
වැඩිපුර link එක click වෙන තරමට සල්ලි. Fb එකට එහෙම දැම්මම වැඩේ ගොඩනේ.
පහල Link එකෙන් ගිහින් Register වෙන්න.
elaz mcn
ReplyDeleteTry kalada bnz ?
Delete