Internet එකේ Advertisements කරදරයෙන් මිදෙමු.
මට නම් internet use කරනකොට තිබ්බ
ලොකුම වදය තමා හැම තිස්සෙම මතුවෙන Advertisements ,ඉතින් මම නම් මෙකට
විසදුමක් හොයගත්තා.අද එක මම කට්ටියටම කියල දෙන්නම්.
Auto block කරන්නෙ නැති sites අපිට manual block කරන්න පුලුවන්.(Internet surf කරනකොට Advertisement එක pop up උනාම Ctrl + Shift + K press කරන්න.)ඊට පස්සෙ පහත පරිදි block කරගන්න.
![iooooooooo](http://softhut.lk/wp-content/uploads/2013/05/iooooooooo.png)
![2010-08-09_011641](http://softhut.lk/wp-content/uploads/2013/05/2010-08-09_011641.png)
![yuuiuiu](http://softhut.lk/wp-content/uploads/2013/05/yuuiuiu.png)
අපිටblock කරපු එකක් unblock කරගන්නත් පුලුවන්.(unblock කරන්න Ctrl + Shift + L press කරන්න)
![ghhhhhhhhhhh](http://softhut.lk/wp-content/uploads/2013/05/ghhhhhhhhhhh.png)
මේ software එක හරිම ලේසි එකක්,කරන්න තියෙන එකම දේ තමා adblocking filter එක select කරන එක.(පහත පරිදි)
![bbbbbbbbbbbbbb](http://softhut.lk/wp-content/uploads/2013/05/bbbbbbbbbbbbbb.png)
adblocking filter එක select කරන එක වැඩිය දන්නෙ නැත්නම් ඒක මුකුත් නොකර Add subscription click කරන්න.
AdBlock Plus එකට miss වෙන ads තියෙනවනම් ad එක උඩ right click කරල “AdBlock Plus: Block image” select කරල custom filter එකක් create කරගන්න.(පහත පරිදි)
![2010-08-08_180544](http://softhut.lk/wp-content/uploads/2013/05/2010-08-08_180544.png)
අනික් web browsers මෙ දවස් වල වැඩිය භාවිතාවක් නැති නිසා මම එව ගැන කතා කරන්නෙ නෑ.
මම අද කතා කරපු ක්‍රම වලට අමතරව තවත් ක්‍රම ඇති.එවා ගැන පස්සෙ කතා කරමු.ජයවේවා! ප්‍රශ්ණ තියෙනව නම් Comment එකක් දාන්න.
-
Chrome වලටනම් මෙහෙමයි

- Firefox වලටනම් මෙහෙමයි

No comments:
Post a Comment